@fern welcome bro
-
මම දැනට Angular(Angular cLI 10.2.0) Basic ටිකක් දන්නව Angular Form handling, data binding, routing, web services handling මට technical skill එක improve කරගන්න හොද self studies tutorials මොනවද?
නැත්නම් react කරන එකද හොද? -
Hey guys I'm a Bsc final year student, I have to work on Video Enhancement techniques like noise reduction and low-light enhancement, If anyone is familier with this area can you guide me. I would like to know what technologies and tools to select?
-
-
R studio danna karuhari podak help ekak dena, bell curve eka adina command eka dunata curve eka ene na, histrogram eham enwa plzhelp
-
Social media marketing කරන අය ඉන්නවනම් මට details එක්ක PM එකක් දානවද?
-
අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා.
අපි monthly salary එකක් ගෙවනවා.
අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්.
ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන.
ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක් හදලා present කරන්න පුලුවන් වෙන්න design කරන එක(Mobile/Web) . -
-
I'm trying to learn Serverless microservices for an assignment. I have zero experience in AWS , Serverless and Microservices.
As I have understood up to now, I can create an aws-nodejs project using sereverless framework and deploy it to AWS and then I can have a Lambda function and an API endpoint. Then I have an microservice!
Let's say I want to build a complete system which provide free e-books and displays advertisements.
Then I will need an UI to communicate with the backend, I will need one microservice to get the e-books from the database, one microservice to load the advertisements. That means there are two microservices for my system.
Q1: Do I need to create two separate serverless projects for two microservices?
Q2: If I want to have CRUD operations in my e-books microservice, I will have to create 5 functions right? That means serverless framework will create 5 lambdas in AWS. Are these five lambdas considered as five microservices or 5 functions of one microservice?
-
I don't have much experience in the SL IT industry, but I have a feeling that companies tend to prefer candidates with degrees from state universities, or even reputed private institutes.
What are chances of bagging an internship without any certification and what sort of roadmap should I take?
Would appreciate some help from any hiring managers online or anyone who managed to break into the IT sector without a degree.
-
ba092434-9bd1-497b-ab02-b5c92b77981c-image.png
Hi guys, 1-year beyond code (an open-source software foundation ) - paid products Giveaway
1 Tinkewell license - Realtime PHP IDE(with ssh)
(US$29.99 ) - recommended by Taylor Otwell (Creator and maintainer of Laravel) 1 HELO Professional license - Email Testing and Debugging application for all your production and dev servers
(US$29.99) 1 Desktop Apps with Electron Premium video course - Build Desktop (cross apps using Electon.Js) fully covered video series(worth - US$149.00) 1 PHP Package Development Pro video course (US $149.00)
You can get 3 Scratches per Day. Enjoy ...... -
-
-
-
අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා,
ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ,
ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද?alt text
අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.
-
අන්තිමට Pentium 3 වගේ පරිගනකයක් දැක්කෙ කවද්ද?
සමහරවිට ඔබ කියයි, අම්මෝ මම පොඩි කාලෙ දැක්කා, දැන්නම් හොයාගන්නත් නෑනෙ අපි පොඩි කාලෙත් ගේම් ගැහුවෙ ඕවාගෙන් කියලා. නෑ තාම තියෙනවා.
ලංකාවෙ ඉස්කෝල තියෙනවා, ළමයි 40කට වැඩිය පන්තියක ඉන්න, ඒ වගේම ඉස්කෝලෙටම ලමයි 1000කට වැඩිය ඉන්න ඉස්කෝල, තාම මේ විදියෙ pentium 3,4 වර්ග වල පරිගණක පාවිච්චි කරන. පහල තියෙන ඡායාරූප ටික බලන් යන්න, ඔයාට තියෙන සල්ලි වලින් ට්‍රිප් යන්න, කන්න බොන්න සතුටු වෙන්න ඒකෙ කිසි අවුලක් නෑ, කී බෝඩ් වීරයෝ වගේ ලොකු ලොකු වදන් දෙන්න ඒකෙත් කිසි අවුලක් නෑ. ඔයාලට පුලුවන්නම් මේ ලමයි 1000කටත් වැඩිය ඉගෙනගන්න ඉස්කෝලෙට ලමයින්ට පුලුවන් විදියට උදව්වක් කරලා ඔයාල අපි වගේ තැනකට ගේන්න, මම හිතන්නෙ අපි කරගන්න බොහොම සුලු පින් කටයුතු වලින් එකක් වෙයි මේකත්. ඒ හයක් හතරක් නොතේරෙන පොඩ්ඩො ආසාවෙන් කී බෝඩ් එකෙන් ටයිප් කරන ගානෙ, හොද මොනිටර් එකකින් ඉගෙනගන්න කාලෙක සතුටු වෙන්න, ලෝකෙ එක දෙයක් හරි තමන්ට වෙනස් කරන්න පුලුවන් උනා කියලා.
මේ computer lab එකට තියෙන්නෙ පරිගනක 5යි, ඒකෙනුත් වැඩ කරන්නෙ 3යි. අඩුම මේ පුටු තියෙන ඉඩවත් වැහෙන්න පරිගනකයක් අරන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න.
f371cb3c-046e-4842-9878-d99c3b7404ed-image.pngbc6a977b-0f2a-4730-a093-5e2ced231294-image.png
-
Electron JS Freelance වැඩක් තියනවා, පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද?
-
web design business එකකට freelancing platforms හැර තමන්ගේම own website එකකින් clients ලව හොයා ගන්නේ කොහොමද ? 😊
-