ok, that's nice, please check forum rules before post paid contents ( Rules)
-
custom – 3.png
මේක වීඩියෝ සීරියස් එකක් විදියට යයි.
මං කතා කරන්න යන්නේ සරලවම මුල ඉදලා මොබයිල් ඇප් එකක් හදන විදිය සහ ඒ ඇප් එකෙන් කොහොමද සල්ලි හොයන්නේ.. කියන එක.
මෙතනදි ගොඩක් දේවල් cover වෙනවා pro කෙනෙක්ට ගැලපෙනවද කියන්න දනේ නෑ හැබැයි පටන් ගන්න කෙනෙක්ටනම් 100% ගැලපෙනවාlink: https://bit.ly/2YT3BEG
කැමති අය subscribe කරලා තියාගන්න.
-
alt text
Recently I did Xamarin Mobile Application Development training at Singapore.
I covered following topics at the training.
Xamarin for Mobile Development
Architecting Solutions for Cross-Platform Development
Building Windows Universal and Phone Applications
Android Development with Xamarin
iOS Development with Xamarin
Cross-Platform Development with Xamarin.Forms
Navigation
Data-Binding
Using Web Services
Deployment4 Software developers from following company attended 4 Days of Xamarin training.
alt text
alt text