Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    1. Home
    2. Categories
    3. Mobile Application Development
    4. Flutter
    • Flutter and Laravel Integration

      Anushka Deshan Dharmasena

      Can anyone answer below question in stack overflow. ?

      https://stackoverflow.com/q/65989987/11473487

      Flutter
    • Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න

      K

      Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්නේ කොහොමද?

      මම pubspec.yaml file එකට FM-Malithi font එක දාලා බැලුව‌ා. VSCode එ‌කේ ටයිප් වෙනවා. ඒත් emulator එකේ කොටු කොටු පේන්නේ....

      link text

      ඔය ලින්ක් එකේ තියෙන විදිහට තමයි කරලා බැලුවේ....

      😊 😊 😊

      Flutter
    • Flutter Auth UI

      dev_lak

      thumb.png

      Flutter UI Series started, watch my first video on YouTube 👇 👇

      https://youtu.be/PMcXhYmFFN4

      Source Code - https://github.com/gihan667/flutter-login-ui

      Coming up episodes will be updated here, stay connected.

      Give me support by 👇 👇
      ✅ Subscribe ✅ Share ✅ Comment & Stay Connected!

      Flutter
    • Flutter Http call

      Muki Bwoi
      import 'package:flutter/material.dart'; import 'dart:convert'; import 'package:http/http.dart' as http; Future<Profile> fetchProfile() async { final response = await http.get('https://hpb.health.gov.lk/api/get-current-statistical'); if (response.statusCode == 200) { return Profile.fromJson(jsonDecode(response.body)); } else { throw Exception('Failed to load Data'); } } class Profile { String data; Profile({this.data}); factory Profile.fromJson(Map<String, dynamic> json) { return Profile(data : json["data"]); } } void main() { runApp(new MaterialApp( home: new Button(), )); } class MyApp extends StatefulWidget { @override _MyAppState createState() => _MyAppState(); } class _MyAppState extends State<MyApp> { Future<Profile> futureProfile; @override void initState() { futureProfile = fetchProfile(); super.initState(); } @override Widget build(BuildContext context) { return FutureBuilder<Profile>( future: futureProfile, // ignore: missing_return builder: (contex, snapshot) { if (snapshot.hasData) { return Scaffold( body: Center(child: Container(child: Text(snapshot.data.data)))); } else if (snapshot.hasError) { return Text("${snapshot.error}"); } return Scaffold( body: Center( child: CircularProgressIndicator( backgroundColor: Colors.white, strokeWidth: 5, ), ), ); }, ); } } class Button extends StatefulWidget { @override _ButtonState createState() => _ButtonState(); } class _ButtonState extends State<Button> { @override Widget build(BuildContext context) { return Scaffold( body: Center( child: Container(child: RaisedButton( onPressed: () { Navigator.of(context).push(MaterialPageRoute(builder: (_) { return MyApp(); })); }, )), ), ); } }

      මේ කෝඩ් එක යට කියල තියෙන විදිහට වෙනස් කරන්නෙ කොහොමද ?

      flutter වල ඉන්ටර්නෙට් එක හරහා API කෝල් කරනකොට ජේසන් ෆයිල් එකේ ඇරේ එකක් ඇතුලේ තියෙන ඩේටා කෝල් කරන්නෙ කොහොමද ?

      උදාහරනයක් විදිහට මේ වගේ එකකින්.
      https://hpb.health.gov.lk/api/get-current-statistical

      මේකේ ඩේටා තියෙන්නෙ data කියන ඇරේ එක ඇතුලේ.
      ඒක කෝල් කරන්නෙ කොහොමද?😕 😕 😕

      Flutter
    • flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      kasun viduranga

      flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      Flutter
    • Play encrypted video in flutter

      S

      Hi all,

      I have a requirement to play encrypted videos in a flutter application. These files will be stored locally in a mobile device and be played when requested by the media player. The file cannot be decrypted beforehand because of performance issues. Is there a way to handle the decryption while playing the video itself (decrypt file in chunks) ? I'm trying to achieve this through dart itself because this will be used in both iOS and Android. What is the best approach to achieve this? Any comments or suggestions would be appreciated.

      Thank you

      Flutter
    • Payhere Flutter Plugin[ Android for now]

      Bawantha Rajapaksha

      Payhere plugin for flutter

      A Flutter plugin for making payments via Payhere Payment Gateway

      Get the plugin

      flutter_payhere.jpg

      1.png

      Flutter
    • Flutter සිංහලෙන් Video Series

      Sahan Pasindu Nirmal

      image

      පොරොන්දු උන විදියටම ඔන්න අපි අලුත් සීරිස් එකක් පටන් ගත්තා.

      📱 Flutter වලින් Mobile Application (iOS + Android) develop කරන විදිය තමා අපි මේ සීරිස් අපි ඉගෙනගන්නේ.

      කලින් කරපු Android Sinhalen සීරිස් එක වගේම පිළිවෙලකට මුල ඉදන් මම මේ සීරිස් එකත් කරන්න බලාපොරොත්තු වෙනවා Dart programming language තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. ☺

      Flutter Sinhala Video Playlist: http://bit.ly/flutter-sinhala 🇱🇰

      කලින් කරපු Android Sinhalen series එක බලන්න මෙතනින් (Android Sinhalen Series) 🇱🇰

      ඔයාලට හිතෙන ඕනම දෙයක් වීඩියෝ වල කමෙන්ට් section එකට දාන්න. ඒක ලොකු උදව්වක් ඉස්සරහටත් quality videos හදන්න. අඩු පාඩු තියෙනවනම් මාව පවුද්ගලිකව දැනුවත් කරන්න. ඒ වගෙම මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ අදුනගන්නත් කැමතියි. අපිටත් එන සමහර ගැටළු විසදගන්න ඒක ලොකු උදව්වක්.

      ස්තුතියි.
      හැමෝටම බලන්න ආරාධනා කරනවා ☺

      Video Playlist Contents:

      Flutter Sinhala Tutorial #1 - Intro to Flutter

      Flutter Sinhala Tutorial #2 - Flutter Installation

      Flutter Sinhala Tutorial #3 - Flutter File Structure

      Flutter Sinhala Tutorial #4 - Main.dart & Widgets

      Flutter Sinhala Tutorial #5 - Scaffold Widget

      Flutter Sinhala Tutorial #6 - AppBar Part 01

      Flutter Sinhala Tutorial #7 - AppBar Part 02

      Flutter Sinhala Tutorial #8 - Container Widget

      Flutter Sinhala Tutorial #9 - Row & Column Widget

      Flutter Sinhala Tutorial #10 - Stateful & Stateless Widget

      Flutter Sinhala Tutorial #11 - Navigation (Routes)

      Flutter Sinhala Tutorial #12 - ListView & ListTile

      UPDATED: 04/04/20

      තව වීඩියෝ ඉඩක් ලැබුණ ගමන් මම අනිවාර්යෙන් upload කරනවා. ✌
      #Flutter #FlutterSinhala

      Flutter
    • Need Flutter Developer

      oditha

      We need freelancing flutter developer.
      Monthly Basis.
      Inbox with your rate and pervious projects.

      Flutter
    Log in to post
    • Newest to Oldest
    • Oldest to Newest
    • Most Posts
    • Most Votes
    • oditha

      Need Flutter Developer
      flutter • • oditha

      1
      0
      Votes
      1
      Posts
      49
      Views

      No one has replied

    • Sahan Pasindu Nirmal

      Flutter සිංහලෙන් Video Series
      andorid cross platform ios native apps sinhalacoding • • Sahan Pasindu Nirmal

      45
      4
      Votes
      45
      Posts
      1143
      Views

      chathura asiri

      මට htms coad ගැන ඒ ඒ coad වලින් මොනවාද වෙන්නේ කියල දැනගන්න පුලුවන්ද

    • Bawantha Rajapaksha

      Payhere Flutter Plugin[ Android for now]
      flutter mobile app • • Bawantha Rajapaksha

      7
      0
      Votes
      7
      Posts
      224
      Views

      S

      Great work bro! Keep up the good work

    • S

      Play encrypted video in flutter
      android encryption flutter ios video • • sajadj313

      2
      1
      Votes
      2
      Posts
      253
      Views

      pavinduLakshan

      Hi @sajadj313 ,

      If you have not decided how you are going to encrypt videos, I'd suggest you to use DASH.

      DASH allows encrypting your video files and later streaming videos to the player real time. Therefore videos will not completely be decrypted beforehand.

      Flutter video_,player supports both Android and iOS. It also supports DASH type media files (files that have .mpd extension). Therefore, in your scenario, I think using video_player package in flutter along with a way to convert your media files to DASH would be a good solution.

    • kasun viduranga

      flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
      android app apk app firebase flutter • • kasun viduranga

      8
      0
      Votes
      8
      Posts
      347
      Views

      IamProgrammerLK

      local database එකක් පාවිච්චි කරනවා නම් SQLite DB (sqflite package එක හෝ floor හරි moor වගේ packages පාවිච්චි කරන්න පුළුවන්) එක පාවිච්චි කරන්න. එතකොට DB එක file එකක් විදිහට update කරන්න පුළුවන්. නැතිනම් online database එකක් පාවිච්චි කරන්න firebase වගේ DB API එකක් නැත්තම් mysql, mongoDB වගේ server DB එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි DB එකට direct access දෙන්න එපා. app එකට වෙනම backend එකක් හදලා API call කරලා data access දෙන්න. නැත්නම් කතරගම ගිහිල්ලා database එක වෙනුවෙන් බාරයක් වෙලා එන්න.

    • Muki Bwoi

      Flutter Http call
      api call array http call json online • • Muki Bwoi

      1
      0
      Votes
      1
      Posts
      30
      Views

      No one has replied

    • dev_lak

      Flutter Auth UI
      android flutter flutter ui ios ui • • dev_lak

      7
      2
      Votes
      7
      Posts
      87
      Views

      dev_lak

      @Nubelle thanks bro

    • K

      Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න
      flutter • • kavi_

      7
      1
      Votes
      7
      Posts
      154
      Views

      madhurasri

      FM Malithi වෙනුවට malithi web font එක use කරන්න. ඒ දෙකම එක වගේ. malithi web font එක unicode font එකක්.

    • Anushka Deshan Dharmasena

      Flutter and Laravel Integration
      firebase flutter laravel • • Anushka Deshan Dharmasena

      3
      0
      Votes
      3
      Posts
      46
      Views

      Anushka Deshan Dharmasena

      Thanks bro. Yeah. Its done

    • 1 / 1
    • Privacy
    • Terms & Conditions
    • Donate
    • Contact Us

    © Copyrights and All right reserved Lanka Developers Community

    Sponsored by Axis Technologies (PVT) Ltd

    Made with in Sri Lanka

    | |