Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    1. Home
    2. Categories
    3. Comments & Feedback
    • BIT කරන අයගෙන් උදව්

      A

      මචං මම 2020 BIT එකට Register උනා. ඒ උනාට මුකුත්ම කලේ නෑ. ආයෙත් කරන්න හිතන් ඉන්නේ. Online Assignment deadline පහුවෙලත් එක්ක.
      University එකට කතාකලාම කිව්වේ ඒක කමක් නෑ අවුරුදු 3 යනකම් කරන්න පුලුවන් කියලා.

      මම දැන් මොකද කරන්න ඔනි කියලා තේරෙන්නේ නෑ.

      දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙනවද?

      Comments & Feedback
    • Events for Developers?

      thameemziyatha

      What are the famous events in sri lanka for IT professionals or Developers and students ? (Free and paid )

      for example : Google I/O, HackX, Hackathon etc ??

      Comments & Feedback
    • How can the bits capacity or bits size of a microprocessor determined?

      ahzan1998

      pls explain someone immedietly

      Comments & Feedback
    • lanka developers Mug

      Nubelle

      Lanka develoeprs lata mug එකක් ගහුවොත් මොකද ?

      f3d026e0-cf16-45cd-878a-d53dba56492d-image.png

      Comments & Feedback
    • Lanka developers t-shirt

      Nubelle

      Lanka developers t-shirt එක ආයෙත් ප්‍රින්ට් කරන්න බෙලුවෙ, කට්ටියගෙ අදහස් කොහොමද?

      Comments & Feedback
    • What's your programming language ?

      root

      My base language is JavaScripts, I use Node Js for backend, VUE & Angular for frontend and ionic/angular & NativeScript with Angular for mobile applications.

      What are the programming languages did you use to develop softwares and web based applications ?

      banner-1.png

      Comments & Feedback
    • Preview Issues, When share Lankadevelopers posts.

      b6

      When share my posts on some other websites from lankadev, It shows my profile photo as preview, Instead of fetching photos from article. Will you guys look into this please?

      Comments & Feedback
    • #Artificial Intelligence

      Dhanuka96

      Hey guys,
      I’m doing a research related to the impact of Artificial intelligence to employment. However, can you guys tell me any institution in Sri lanka where I can get some information regarding this?

      Thank you.

      Comments & Feedback
    • Wifi Connectivity in Android

      M

      Im trying to connect to a Hidden Wi-Fi network in Android programmatically? Please any one can help me on this.

      https://stackoverflow.com/questions/56230831/connecting-to-a-hidden-wi-fi-network-in-android-programmatically

      Comments & Feedback
    • ( C# ) බා-කෝඩ් රීඩරයකින් එන වැලිව් එක ගන්නෙ කොහොමද?

      Motive CHE

      මගෙ ලග තියන බා කෝඩ් රීඩරෙං වැලිව්ස් එන්නෙ අපි නෝමල් ටෙක්ස්ට් ටයිප් කරන විදියටමයි .(අනිත් ඒවගෙත් එහෙමද කියන්න නං දන්නෙ නෑ) නෝට් පෑඩ් එකට කර්සර් එක තියලා බා-කෝඩ් එකකට ඇල්ලුවම ඒ ටෙක්ස්ට් එක නෝට් පෑඩ් එකට එක සැරේම එනවනේ (මම කලිං හිතන් හිටියේ මුලු ටෙක්ස්ට් එකම එක සැරේ එනවා ඇති කියලා හැබයි එහෙම නෙවේ එන්නේ එක එක රීඩ් කර කර ටයිප් වීමක් වෙන්නෙ)

      Note: උඩ ටික ගැටලුවට ලොකු අදාලත්වයක් නෑ මගේ වැඩේ විතරක් කරන් යනවට වඩා තා කෙනෙක්ටත් උදව්වක් වෙයි කියලා හිතලයි කිව්වේ.😊

      ඉතිං මේකයි ගැටලුව.

      දැනට මම පාවිච්චි කරන්නේ ඉලක්කම් පහක් ගබඩා කරපු බා-කොඩ් විතරයි ඒක නිසා මම දැනට ටෙක්ස්ට් බොක්ස් එකකට කර්සර් එක ෆෝකස් කරලා බා-කෝඩ් රීඩර් එකෙන් එන වැලිව් එක කී අප් ඉවෙන්ට් එකේදී ටෙක්ස්ට් ලෙන්ත් එක චෙක් කරලා තමා ගන්නෙ .

      මේකෙ තියන දුර්වල තාවයක් තමයි මට පුලුවන් ඉලක්කම් 5 බා-කෝඩ් රීඩ් කරන්න විතරක් වීම.

      මේකට මීට වඩා සුදුසු ක්‍රමයක් ඔයාල පාවිච්චි කරනව ඇති (ලයිබ්‍රි එකක් වගේ) එහෙම යූස් කරන ක්‍රමයක් තියේ නං කියන්න මටත් තෑංක්ස්.🙄

      Comments & Feedback
    • first-born- React Native UI Component Library

      muditha batagoda

      Hi All,

      first-born is a new React Native UI Component Library, which follows Atomic Design. Atomic design is a methodology composed of five distinct stages, working together to create interface design in a more deliberate and hierarchical manner.

      Check it out here!

      Comments & Feedback
    • අවංකව උත්තරයක් දීපල්ලා......

      kusalrathna

      මම දැනට youtube channel එකක කරගෙන යනවා ඉතින් මම මේක කරගෙන යන්නේ Tutorial channel එකක විදියට මම් කරන හැම වීඩියෝ එකකම Voice එකක් තියනවා මට දැන ගන්න ඔනේ මගේ Voice එක නැතිව කරන දේ explain නොකර කලොත් මම කරන මේ වැඩේ අසාර්තක වෙයිද? , මම මේ දැනට කරන විදියට කලොත් මට වීඩියෝ දාන්න ගොඩක් කල් යනවා හේතුව හතර වටේ සද්ද නැතිවෙන්න මල රෑ... වෙනකල් ඉන්න ඔනේ එතකොට 11.00 පහුවෙනවා ඉතින් එහෙම උනම දවස් දෙකක් විතර යනවා වීඩියෝ එකක් හදන්න. weekend වල day time එක අපරාදේ ..... 😐

      මම මේ දේ උබලා ගෙන් අහන්නේ මොනවා උනත් End-users වෙන්නේ... උබලා ඉතින් උබලා මට අවංකව උත්තරයක් දීපල්ලා පහල තියනවා මගේ channel එකේ ලින්ක් එක බලලා නැති අය බලලා
      කියන්න
      😕

      මේ channel එක මෙහෙම කරන එක වැඩක් වෙයිද? 😕**

      https://www.youtube.com/channel/UCn_OWHM0zllZuVf1Rv0O5mg

      Comments & Feedback
    • An option to add tags and embedd youtube videos.

      lahirunc

      Hi admins,

      First of all, thank you and appreciate the work you have done to make this site. It has been something that has been needed for the upliftment of our IT Community.

      I would like to request the option of adding tags and embedding youtube videos as it would be a great help when we are adding new content as the IT industry grows. Mainly the option to add tags.

      So please consider adding this feature.

      Also, People who agree with this please upvote and downvote in their agreement or disagreement.

      Thank you.

      Comments & Feedback
    • Need help in C

      Dilshan Lakshitha

      Assignment එකකට C දන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ටිකක් urgent.

      Comments & Feedback
    Log in to post
    • Newest to Oldest
    • Oldest to Newest
    • Most Posts
    • Most Votes
    • Dilshan Lakshitha

      Need help in C
      c program • • Dilshan Lakshitha

      4
      0
      Votes
      4
      Posts
      574
      Views

      lahirunc

      @Dilshan-Lakshitha Machan first of all this is a community and it's not a place where you get other people to code for free of charge. Even if we wanted to I'm pretty sure most of us don't have enough time but what we can do is help you when you get stuck in some place or you don't know what to do next. Without out giving an effort, there won't be any help.

      Ok now let me give you a basic idea how this should be developed.

      Get all the Menu Items and prices into a .txt file

      eg: - Fried Rice 180
      Fried Noodles 200
      etc.

      Using file reading function read them at the start and get it into a 2D array and print them accordingly.

      it should be showed to select. (This may vary according to user's preference)
      eg:-

      Fried Rice - Rs. 180 Fried Noodles - Rs 200
      etc.
      999.Done

      Let the user select using the input method. Make sure the above said is in a loop. I prefer while loop.

      Each time the user selects an item add it to an array. I recommend using just numbers as you already have food items on another array.
      eg:-

      int foodArr[200] = {2,5,9}

      Then at the end of the ordering process when user hits that 999 or Done. Calculate the ordered food array and print it out.

      Try this method and see. Else come back to us and someone else or me would be able to help you.

    • lahirunc

      An option to add tags and embedd youtube videos.
      administrators community • • lahirunc

      5
      3
      Votes
      5
      Posts
      622
      Views

      root

      @dev_lak thnx bro. security first. i lv it.

    • kusalrathna

      අවංකව උත්තරයක් දීපල්ලා......
      programming promotion quality video youtube • • kusalrathna

      5
      0
      Votes
      5
      Posts
      1031
      Views

      root

      voice eka one machan. hebei hoda usb condenser microphone ekak ganna. ethakota oyata noise remove karannna puluwan software walin

    • muditha batagoda

      first-born- React Native UI Component Library
      development react react native • • muditha batagoda

      3
      3
      Votes
      3
      Posts
      638
      Views

      root

      @muditha-batagoda

      Can you explain more infomations about this

    • Motive CHE

      ( C# ) බා-කෝඩ් රීඩරයකින් එන වැලිව් එක ගන්නෙ කොහොමද?
      barcode barcode reader • • Motive CHE

      3
      1
      Votes
      3
      Posts
      606
      Views

      N

      ඕනම barcode reader එකක් read කරල අවසානයේ enter command එක (keychar 13 හරි \n ) යොදනවා key press event එකේදි if(keychar == 13 ) හරි \n එක හරි චෙක් කළා නම් වැඩේ හරි.

    • M

      Wifi Connectivity in Android
      android androidapps • • Mujee

      1
      0
      Votes
      1
      Posts
      290
      Views

      No one has replied

    • Dhanuka96

      #Artificial Intelligence
      automation robotics • • Dhanuka96

      2
      1
      Votes
      2
      Posts
      224
      Views

      Nubelle

      https://slaai.lk/

    • b6

      Preview Issues, When share Lankadevelopers posts.
      feedback • • b6

      3
      3
      Votes
      3
      Posts
      251
      Views

      b6

      @dev_lak Thank you bro!

    • root

      What's your programming language ?
      development languages programming software web development • • root

      14
      3
      Votes
      14
      Posts
      276
      Views

      waex97

      @root yep 😊

    • Nubelle

      Lanka developers t-shirt
      tshirt • • Nubelle

      12
      3
      Votes
      12
      Posts
      144
      Views

      Nubelle

      wade karamu ehenam

    • Nubelle

      lanka developers Mug
      general • • Nubelle

      7
      4
      Votes
      7
      Posts
      80
      Views

      dev_lak

      gahamu bro

    • ahzan1998

      How can the bits capacity or bits size of a microprocessor determined?
      architecture computer • • ahzan1998

      1
      0
      Votes
      1
      Posts
      44
      Views

      No one has replied

    • thameemziyatha

      Events for Developers?
      andorid developer ict programming • • thameemziyatha

      4
      0
      Votes
      4
      Posts
      26
      Views

      Nubelle

      Hackathon

    • A

      BIT කරන අයගෙන් උදව්
      bit degree • • AmilaDayananda

      2
      1
      Votes
      2
      Posts
      23
      Views

      Nubelle

      @amiladayananda machan , hodata de uba palayn esoft , matrix wage institute ekakta. un hamadema karala denwa . weekend eke tama class tiyene . job ekak karna gaman unath karana puluwan . karana gaman intern palayn company ekkakt

    • 1 / 1
    • Privacy
    • Terms & Conditions
    • Donate
    • Contact Us

    © Copyrights and All right reserved Lanka Developers Community

    Made with in Sri Lanka

    | |