Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    1. Home
    2. Categories
    3. Front-End Development
    • AngularJS Guide Part 1

      ciaompe

      Angular Js කියන්නේ cllient-side MVC/MVVM framework එකක් , මේක හැදුවේ google සමගම නිසා මේක ආපු දවසේ ඉදලම ගොඩක් famous උනා , Angular වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා, හැබැයි මේක ගොඩක්ම famous උනේ Single Page Web Applications හදන්න , එත් දැන් websites හදන්නත් මේක use කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල Angular Js base කරගෙන හදපු Ionic ( Hybrid Mobile Application ) development framework එක use කරනවා ගොඩක් mobile application හදන්නත් . Ionic වල තියෙන වාසිය තමයි HTML & CSS , Javascripts විතරක් use කරලා mobile app එකක් හදාගන්න පුළුවන් වෙන එක. Angular Js install කරන්න ඔයාගේ computer එකේ node JS install කරලා තියෙන්න ඕනේ Angular CLI (Command Line Interface) එක ඕනේ Angular app එක create, test, build, deploy කරන්න, ඒ වගේම තමයි angular වල සමහර codes මේ CLI එක හරහා generate කරගනත් පුළුවන් . Node Js install කරන විදිය www.nodejs.org වලට ගිහින් තමන්ගේ platform එකට අදාලව nodejs download කරගෙන install කරගන්න. තව instruction official page එකේ තියෙනවා. Angular install කරමු Node JS install කරගත්තට පස්සේ install කරගන්න ඕනේ Angular CLI එක . ඔයාගේ computer එකේ command line / terminal එක open කරලා පල්ලෙහා තියෙන code එක run කරන්න npm install -g @angular/cli Angular app එක create කරමු Angular Js install කරගත්තට පස්සේ ඔයාට project එක create කරන්න ඕනේ තැනට ගිහින් terminal එකේ, Angular CLI command එකෙන් workspace එකක් create කරගන්න ඕනේ, මේකේ my-app කියන්නේ ඔයාගේ app එකේ name එක . cd desktop ng new my-app මේ ng new command එක run කරාම ඔයාගෙන් අහනවා app එකේ informations ටික , දැනට හැම එකටම enter press කරලා default තියන්න. පස්සේ මේ infomations වෙනස් කරගන්න පුළුවන් ඔයාට. **Note : ng new command එකෙන් Angular npm packages සහ other dependencies install කරන නිසා app එක create වෙන්න ටිකක් වෙලා ගන්නවා. Angular app එක run කරමු ඔයාගේ Angular app name එකෙන් create උන folder එකට යන්න. cd my-app folder එකට ගියාට පස්සේ Angular CLI එකෙන් serve කරන්න පුළුවන් අපි හදාගත්ත angular app එක. angular serve එකෙන් start කරනවා local server එකක්, ඒ වගේම ඔයාගේ app එකේ හැම file එකක්ම watch කරනවා, මේකේ තියෙන තවත් වාසියක් තමා අපි මොකක් හරි change එකක් කරොත් file එකකට rebuild කරනවා automatically, (auto reload වෙනවා කියලත් මේකට කියනවා) ng serve --open angular serve උනාට පස්සේ automatically open වෙනවා app url (http://localhost:4200/) එක ඔයාගේ computer එකේ default web එකෙන් . එහෙම open උනේ නැත්නම් , angular serve එක ආපහු run කරන්න --open (or just -o) flag එකත් එක්ක . පහල තියෙන image වගේ default app එකේ view එක ඔයාට බලාගන්න පුළුවන්. next step එකේදී බලමු මේ app එක එඩිට් කරගන්න කොහොමද කියලා සහ angular app එකක් හදන්න දැනගන්න ඕනේ මොනාද කියලා (Controllers, Directives, Services, Factories, Filters) , angular documentation එකේ හැමදේම simple විදියට කියලා තියෙනවා , මම එක තව simple කරලා සිංහලෙන් දාන්නම් . ඉස්සරහටත් lankadeveloeprs.com එකතු වෙලා ඉන්න. මේක simple start එකක් උනාට , ඔයාට පුළුවන් angular documentation එක refer කරලා advanced පැත්තටම යන්න, angular ගොඩක් ලේසි වගේම ලොකු community එකක් ඉන්න නිසා ඔයා මොකක් හරි දෙකදී හිර උනොත් හෙල්ප් කරන්න කට්ටිය ඉන්නවා.angular ගැන ප්‍රශ්න තියෙනවනම් මෙතන දාන්න , ලංකාවේ angular වැඩ කාරයෝ help කරයි. Source : https://angular.io/guide/quickstart

      Front-End Development
    • CSS Gradient Text

      Rasanjana Piumal Senadeera

      Linear Gradients background:-webkit-linear-gradient(red,blue); -webkit-background-clip:text; -webkit-text-fill-color:transparent } Radial Gradients background:-webkit-radial-gradient(red,green,blue); -webkit-background-clip:text; -webkit-text-fill-color:transparent }

      Front-End Development
    • Angular vs Ajax

      coder lk

      Can we use the Angular front-end framework to do all of the things we do use Ajax? අපිට Angular use කරලා Ajax වලින් කරන දේවල් ඔක්කොම කරගන්න පුලුවන්ද? නෙත්නම් මේ දෙකේ වෙනස් features මොනවද? Angular walin front-end develop karanakota apita Ajax uuse kranna oni wenne nedda ?

      Front-End Development
    • Matirial Color 200ක් නොමිලේ Download කරගන්න

      Rasanjana Piumal Senadeera

      Matirial Color 200ක් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ Design කරන්න ගියහම ගැලපෙන වර්ණයක් තෝරගන්න අමාරු වෙන එක.ඔන්න ඒකට විසඳුමක් විදිහට වර්ණ 200ක් Style Sheet එකක් විදිහට ගෙනාවා.මේකෙ වාසිය මං මේක හදල තියෙන්නෙ වර්ණ 200යම ඔයාට එක පාරක් බැලුව ගමන් මතක හිටින විදිහට. වැඩි කතා ඕනි නෑනේ.මෙන්න මෙතනින් download කරගන්න. පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා.

      Front-End Development
    Log in to post

    Front-End Development

    • F

      Jquery Plugin for multiple image upload
      html5 ajax jquery • • fern  

      21
      1
      Votes
      21
      Posts
      2202
      Views

      F

      download manager ekak widiyata e app eka hadanna one machan
    • oditha

      Angular CLI vs React JS vs Vue JS - වාසි අවාසි
      angular vue react-js • • oditha  

      7
      2
      Votes
      7
      Posts
      1561
      Views

      S

      use case eka anuwa thamai. hama framework ekema, library ekema advantages wagema disadvantages tyenawa. Angular, Vue frameworks, react library ekak. frameworks wala godak welawata ekata adala design pattern ekak tyenawa. library + design pattern = framework. Oyage use case eka anuwa thamai hodatama set wena eka balanna wenne.
    • dev_lak

      AngularJS Guide Part 1 - English
      javascript angular front-end • • dev_lak  

      6
      4
      Votes
      6
      Posts
      816
      Views

      N

      Thanks @root !
    • nowferrifkan

      Pass value between two datagridview from two other forms without closing the form
      programming c sharp • • nowferrifkan  

      1
      0
      Votes
      1
      Posts
      278
      Views

      No one has replied

    • nowferrifkan

      How to save Check Box value/Radio Button Value into SQL Server Database using C#
      programming c sharp sql sql-server • • nowferrifkan  

      15
      0
      Votes
      15
      Posts
      1730
      Views

      tnlthanzeel

      @lahirunc , okay bro, thanks alot
    • chanublackcode

      This topic is deleted!
      • chanublackcode  

      1
      0
      Votes
      1
      Posts
      1
      Views

      No one has replied

    • Harsha Sampath

      Angular website SEO කිරීම
      web development angular web frontend • • Harsha Sampath  

      4
      1
      Votes
      4
      Posts
      844
      Views

      tnlthanzeel

      @Harsha-Sampath sure thing brother
    • Tharinda

      මොකක්ද ඉක්මන් Angular/React.js?
      angular front-end react-js • • Tharinda  

      23
      2
      Votes
      23
      Posts
      4783
      Views

      tnlthanzeel

      setting up angualar project using cli is easier if u leverage the power of it, in addition,if u are a backend developer u can code just like OOP as angular uses typescript which makes developling much easier rather than having namespace collisions in pure javascript choose whats best for u
    • b6

      Top 7 Javascript Best Practices For Beginners 👍
      web development programming javascript front-end beginner • • b6  

      23
      10
      Votes
      23
      Posts
      2582
      Views

      imadusanka

      Thank u bro
    • kusalrathna

      විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක්
      programming javascript angular web designing languages • • kusalrathna  

      6
      2
      Votes
      6
      Posts
      1347
      Views

      kusalrathna

      @lkdev thanks bro
    • kusalrathna

      Create A Custom HTML5 Video Player
      javascript html5 front-end developing • • kusalrathna  

      7
      3
      Votes
      7
      Posts
      770
      Views

      kusalrathna

      @b6 thanks machan
    • akmal

      CSS Grid
      css • • akmal  

      15
      5
      Votes
      15
      Posts
      1945
      Views

      Shalinda Silva

      Thanks, good one
    • dev_lak

      React JS Intro
      react react-js • • dev_lak  

      8
      6
      Votes
      8
      Posts
      1032
      Views

      rachitha

      Thank you
    • hashan

      What is the best javascript framework to learn?
      java script frontend framework • • hashan  

      15
      1
      Votes
      15
      Posts
      1490
      Views

      ijseGovindu

      Angular React Vue
    • K

      front end frameworks
      angular react vue • • kalana93  

      6
      1
      Votes
      6
      Posts
      609
      Views

      Harsha Sampath

      මචන් industrial master කියල class එකක් තියෙනවා. නුගේගොඩද කොහෙද. ඒකේ ඔය වගේ දේවල් කරන courses තියෙනවා. Content එකත් හොඳයි ගානත් ශේප්. හොයල බලන්න. මොන class ගියත් self practice කරන්න ඔනේ. මොකක් හරි target කරල තනියම හිතල, කෝඩ් නෙට් එකෙන් හොයල ඇප් එකක් ගහන්න එතකොට නිකන්ම පුලුවන් වෙනවා.
    • Dinuwan Kalubowila

      Angular Versions
      angular java script • • Dinuwan Kalubowila  

      1
      0
      Votes
      1
      Posts
      206
      Views

      No one has replied

    • Dulaj Sam

      ReactJS Cross-Origin
      programming react-js • • Dulaj Sam  

      4
      0
      Votes
      4
      Posts
      339
      Views

      dev_lak

      @Dulaj-Sam ela bro
    • K

      Front End Developers
      react vue • • kalana93  

      3
      0
      Votes
      3
      Posts
      295
      Views

      Nubelle

      https://lankadevelopers.com/topic/281/react-native-mobile-app-developer
    • oditha

      Vue JS or Laravel Blade??
      web development seo laravl • • oditha  

      4
      0
      Votes
      4
      Posts
      210
      Views

      b6

      @Oditha-Wanasinghe Using front-end framework will scale your application. And easy to maintenance. But most of the developers think that using front-end framework, will not support SEO. That's wrong. Still, you can do perfect SEO. I recommend you to go with vue.js, and you can use https://github.com/chrisvfritz/prerender-spa-plugin to push SEO friendly tags into your site.
    • kasun viduranga

      html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
      programming angular css html5 javscript • • kasun viduranga  

      8
      1
      Votes
      8
      Posts
      423
      Views

      root

      ow me font eka convert karana web font ekata. https://www.fontsquirrel.com/tools/webfont-generator
    • 1
    • 2
    • 1 / 2
    • Privacy
    • Terms & Conditions
    • Donate
    • Contact Us

    © Copyrights and All right reserved Lanka Developers Community

    Made with in Sri Lanka

    | |