@sumiyuru මචං Adobe Muse හොදයි නමුත් අනුමත කරන්න බැහැ ඔයා මුලින්ම හොදට HTML CSS ටික බලාගන්න. මෙතනින් බලන්න මූලික දේවල් HTML : https://www.w3schools.com/html/default.asp Javascript : https://www.w3schools.com/js/default.asp CSS : https://www.w3schools.com/css/default.asp මේටික ගැන හොද idea එකක් ගත්තට පස්සේ https://www.w3schools.com/bootstrap4/default.asp මේක බලන්න . ඔයාට හිතේ හැටියට development කරන්න පුලුවන් අහපු ප්‍රශ්නයට උත්තරයක් නොදී මේක කිවුවේ මාත් මුලින් muse use කරලා වෙබ් හැදුවා එක තැනකදි මාව හිර වෙන්න ගත්තා ඒකයි.