@pavindulakshan ඕ එක සහතික ඇත්ත. ඕනේ තරම් ඉන්නවා එම අය අපේ නම් (not criticizing aa..., ඒ mind සෙට් 1st year එකේ ඉදන් හදල තියනේ uni එකෙන්ම තමයි. knowledge oriented නෙවෙයි grade oriented විදියට. ) ඒ වගේ subjects වලට project or report 60% වගේ දීල exam 40% open / closed mix එකකින් වගේ යන්න පුලුවන්ම් හොදයි කියන එක මගේ අදහස , එත් එහෙම වෙන්නේ නැති එකයි අව්ල.....!!!