@sumiyuru මචං Adobe Muse හොදයි නමුත් අනුමත කරන්න බැහැ ඔයා මුලින්ම හොදට HTML CSS ටික බලාගන්න.
මෙතනින් බලන්න මූලික දේවල්

HTML : https://www.w3schools.com/html/default.asp
Javascript : https://www.w3schools.com/js/default.asp
CSS : https://www.w3schools.com/css/default.asp

මේටික ගැන හොද idea එකක් ගත්තට පස්සේ

https://www.w3schools.com/bootstrap4/default.asp

මේක බලන්න .
ඔයාට හිතේ හැටියට development කරන්න පුලුවන්

අහපු ප්‍රශ්නයට උත්තරයක් නොදී මේක කිවුවේ මාත් මුලින් muse use කරලා වෙබ් හැදුවා එක තැනකදි මාව හිර වෙන්න ගත්තා ඒකයි.