CSS Grid



  • CSS grid කියන්නෙ අපිට 2 dimensional array එකකින් අපේ HTML Layout එක හදාගන්න introduce කරපු එකක්

    හරි අපි මුලින්ම බලමු මොකක්ද grid එකේ තියෙන වාසිය කියලා

    • complex layouts හදන්න අපිට Bootstrap වගේ ලොකු frameworks ඕන්නැ

    • අපිට ඕන layout එක mobile responsive එක්ක හදාගන්න පුලුවන්

    • අපි width, float ලියල කරන styling එකට වඩා ලේසියෙන් styling කරගන්න පුලුවන්

    කොහොමද මේ grid එක use කරන්නෙ?

    Codepen එකේ හදපු Pen එකේ Code එක click කරල refer කරගන්න



  • @akmal , thanks bro



  • @tnlthanzeel you are welcome bro


  • Linux Help

    awesome... we can develop simplyfied bootstrap version for lankadevelopers.



  • @root sure thing bro



  • මේක use කරන එකෙයි bootstrap use කරන එකෙයි ලොකු වෙනසක් තියෙනවනේ . bootstrap pre built class use කරලා අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් මේ විදියට custom ගහගෙන වද විදින්න ඕනේ නැනේ. ඔයාට bootstrap ලොකු වැඩි නම් skeleton framwork එක use කරන්න පුළුවන්



  • @lkdev ඔව් bootstrap use කරලා ලේසියෙන් හදාගන්න පුලුවන් ඒත් bootstrap එකේ තියෙන layouts වලට වඩා CSS grids customize කරන්න පුලුවන්, අනිත් එක අපි Boostrap use කරත් නැත්නම් skeleton use කරත් දෙකම framework එකක්, ඔයා කොහොමත් ඒකට CDN හෝ File link karanna wenawa ඒත් grid use කරනවා නම් ඔයාට ඔයාගේ style file එකේම වැඩේ කරගන්න පුලුවන්



  • @akmal Framework ekak use karanawata wada man nam CSS Grid walata kamati.Bootstrap use kalama wenasak teren na site ekak dammama.danna kenek baluwa gaman meka bootstrap site ekak kiyanawa.etakota agaya adui


  • Node.js

    matanm Bootstrap Grid system eka thama lesima, custom css gahanna ona wenne nahane ethakota... custom css gahagena amaruwen karana wade bootstrap walin lesiyenma kara ganna pluwnne...


  • Web Development

    ou bootstrap grid system eka lesi , m use karaneth bootstrap



  • ඇයි bootstrap තියාගෙන මෙහෙම custom css ගහන්නේ මේක ගොඩක් වෙලා යන වැඩක් ඒ වගේම sliders අනිත් javascript components bootstrap තමයි support කරන්නේ



  • Bootstrap lesi thami, ath bootstrap ekata wada grid wla layout ek hariyata apita ona widihata hdgnna puluwn



  • anith eka tmi dn api hadana single page applications wla Bootstrap hariyata render wenneth na, api angular gatthanam ekema tynwa flexlayot plugin ekak eka use krla apita ona widihata css flex, css grid use krnna puluwn


  • Linux Help

    @akmal bootstrap walata loku community ekak thiyenawa ekai bootstrap ochchara famous wela thiyenne. example ekak gaththoth slider ekak danna bootstarp nathuwa kochchara loku wedak da. eth boostrap walata support karana sliders kochhara thiyenawada



  • Thanks, good one


Log in to reply