Lanka Developers Meetup
-
නිකමට හිතුන දෙයක් කියන්න හිතුනා...
මේ community එකේ meetup එකක් set උනොත් එලට තියෙයි නේද?️ දෙසැම්බර් වල වගේ සෙට් කරා නම් ...
අනික දැං Ideamart වගේ ඒවා මේ වගේ meetups වලට sponsor කරන්නත් බලං නේ ඉන්නේ
️
-
Hoda idea ekak, api kohomath meetup ekak plan karala thibbe march wala wage tiyanna, api forum eke dannam meetup eka tiyaddi
-
Nice Idea මචං. කැමති නම් අපේ Forum එක්ක එකතු වෙලා දෙකම එකට කරමු. අපිත් Meetup එකක් ගන්න හිතාගෙන ඉන්නෙ
-
Niyamai, apen full support eka hambenawa.. admin ta kiyamu wade start karanna plan ekak hadanna kiyala.
-
Good idea. we can do this. we want your contribution Thanks
-
Nice Idea, we need this.
-
Nice idea brow set wemu kattiyama
-
Good idea
-
Guys,
Good Idea, Hope to see you all soon,
️
-
Niyamai
-
thiyamu meetup ekk
-
@dev_lak Any updates on this?
-
math enawa
-
superb good luck
-
karamu meetup ekak