Mixed reality



  • alt text

    AR , නැත්නම් ඔග්මන්ටඩ් රියලිටි යන වචනය ඔයාල අහල ඇති. රියල් වර්ල්ඩ් එකේ ආර්ටිෆිශලි හදපු ඔබ්ජෙක්ට් එකක් පවතින එක.මේක බලන්න අනිවා Cam එකක් ඕනි.

    VR කියන්නෙ අපේ වටාපිටාව සම්පූර්යෙන් පරිගණකයෙන් නිර්මාණය කරගත්තු දෙයක්.ඒකටනම් screen එකක් අවශ්‍යයි.

    මේ දෙකම එකතු කරාම අපිට ලැබෙන්නෙ Mixed reality.මේක real world objects and ඩිජිටල් objects සම-පැවැත්මක්.ඒ කියන්නෙ අපිට ඒකෙන් කරන්න පුලුවන් දේවල් විස්මයජනකයි.

    වින්ඩෝස් 10 OS දාපු ලැප් එකක් තියෙනවනම්, යන්න Paint 3D වලට. New page එකක් අරන් ඉහලින් තියෙන Menu බාර් එකෙන් 3D Shapes තෝරගන්න.දැන් දකුනු පැත්තෙන් ඔයාට එන window එකෙන් ඕනෙ විදිහෙ ශේප් එකක් අරන් පේජ් එකේ ඩ්‍රොප් කරල උඩින් තියෙන ටූල් බාර් එකෙන් Mixed reality තෝරා ගන්න.
    ඔයාගෙ ලැප් එකේ cam එක භාවිතයට permission ඉල්ලාවි.ඒකත් දුන්නම ඔන්න ඔබට බලාගන්න පුලුවන් අර ඩිජිටල් ඔබ්ජෙක්ට් එක ඔයාගෙ රියල් එන්වයර්මන්ට් එකේ තියෙනව.Microsoftලගෙ මේ ඇප්ලිකේශන් එකෙන් paint loving පොඩ්ඩන්ටත් මේ ෆීල්ඩ් එකේ Passion එකක් හදාගන්න, දැනුමක් ගන්න පුලුවන්

    Programmersලට AR, VR, Mixed reality ඉගෙන ගන්න, භාවිතා කරන්න හොද ඇප්ලිකේශන් එකක් තමයි යුනිටි.
    C#, Boo හෝ එහි තිබෙන JavaScript උපභාෂාවක් භාවිතා කරන්න පුලුවන්.
    Website:(https://unity3d.com).
    අපිට යුනිටි Account එකෙන් Unity නිෂ්පාදන සහ සේවාවන් Unity store එකෙන් මිලට ගන්න, Subscribe කරන්න සහ Unity Community එකත් එක්ක connect වෙන්න පුලුවන්.



  • good post machn



  • supiriy mcn



  • @dev_lak thnx br



  • @shehan_s thnx


  • Linux Help

    Unity witharada thiyenne ?



  • @root unity වගේ තව cross platform game engine software තියෙනව.Unreal, Godot,CryEngine..etc


  • Linux Help

    @devR

    mata thiyenne javascripts based programming brackground ekak. mata set wena engine eka mokadda kiyala poddak explain karanna



  • JS වලටම special කියල ගත්තොත්,වෙනම 2D, 3D engines තියෙනව. උ.දා:- https://ourcodeworld.com/articles/read/308/top-15-best-open-source-javascript-game-engines.
    Unity එකේ තියෙන JS එක මම කියවල බලපු විදිහට ඒකටම කියල develop කරපු එකක්.
    http://wiki.unity3d.com/index.php/UnityScript_versus_JavaScript.
    හැබැයි ඒක Unity 2018.2 version අලුත් එකේ නැහැ.


  • Linux Help

    @devR

    Thanks bro, mama try karala balannam



  • Post ekak danna puluwan da Unity walin wada karana widiya



  • hari, mama post ekak hadala daannam.



  • @devR

    ela, thank you