අවංකව උත්තරයක් දීපල්ලා......


  • Web Development

    මම දැනට youtube channel එකක කරගෙන යනවා ඉතින් මම මේක කරගෙන යන්නේ Tutorial channel එකක විදියට මම් කරන හැම වීඩියෝ එකකම Voice එකක් තියනවා මට දැන ගන්න ඔනේ මගේ Voice එක නැතිව කරන දේ explain නොකර කලොත් මම කරන මේ වැඩේ අසාර්තක වෙයිද? , මම මේ දැනට කරන විදියට කලොත් මට වීඩියෝ දාන්න ගොඩක් කල් යනවා හේතුව හතර වටේ සද්ද නැතිවෙන්න මල රෑ... වෙනකල් ඉන්න ඔනේ එතකොට 11.00 පහුවෙනවා ඉතින් එහෙම උනම දවස් දෙකක් විතර යනවා වීඩියෝ එකක් හදන්න. weekend වල day time එක අපරාදේ ..... 😐

    මම මේ දේ උබලා ගෙන් අහන්නේ මොනවා උනත් End-users වෙන්නේ... උබලා ඉතින් උබලා මට අවංකව උත්තරයක් දීපල්ලා පහල තියනවා මගේ channel එකේ ලින්ක් එක බලලා නැති අය බලලා
    කියන්න
    😕

    මේ channel එක මෙහෙම කරන එක වැඩක් වෙයිද? 😕**

    https://www.youtube.com/channel/UCn_OWHM0zllZuVf1Rv0O5mg


  • Web Development

    man dakka lankawe channel karanawa voice nathuwa. podi hithata wadina background music ekak ekka text ekak danawa yatin. e text eka kiyawanna asa widihata ketiyen danna one. me video eka balanna.
    https://www.youtube.com/watch?v=qONtIY_a_II
    oya channel eka lankawe ekkenek karanne



  • tutorial eka text eken explain karanwata wada voice eken explain karanakota ikmanin therenewa. explain karanakota video eke yana subject eka explain karanakota text eken display karanawata wada voice eken karana eka better. voice ekaka nethuwa text or music ekak play wenakota video eka balana kenata epa venawa (boring). ☝️ its my openion 😇


  • FOSS

    lankawe tutorials channel kohomath karanna amarui, godakma income ekak ena widiyata. ape youtube trending walata giyoth oyata hethuwa theri. godak small audience ekak thamai inne. Voice nathuwa kaloth ekenuth godak podi percentage ekak thamai oyata target karanna wenne.


  • Linux Help

    voice eka one machan. hebei hoda usb condenser microphone ekak ganna. ethakota oyata noise remove karannna puluwan software walin