Re:START Bootcamp


  • Web Development

    තොරතුරු තාක්ෂණය කියන්නේ අද ලංකාවේ ශීග්‍රයෙන් වර්ධනය වෙන කර්මාන්තයක්. පුංචි ලංකාවේ ඉඳන් මුළු ලෝකයම හොල්ලන වැඩ කරන ගමන්, හොඳ පඩියකුත් උපයා ගන්න පුළුවන්.
    A Level ඉවර කරලා හරි සරසවි වරම් ලබලා හිටියට, Web Development පැත්තට ඔයාගේ කැමැත්තක් තියෙනවානම්, re:START course එක ගැන පොඩ්ඩක් හිතල බලන්න. මාස 6 වැනි කෙටි කාලයකින්, රජයෙන් සහතික ලත් විශිෂ්ධ Web Developer කෙනෙක් වෙන්න ඔයාටත් පුළුවන්

    වැඩි විස්තර සඳහා www.sltc.ac.lk/bootcamp වෙබ් අඩවියට පිවිසෙන්න, අදම අයදුම් කරන්න!

    0_1555265965393_56481797_1412651465542624_5116964791675518976_n.jpg



  • Thanks malith . this is helpful for beginners


  • Web Development

    always welcome @root



  • Thanks @Malith