අපි හැමෝම දන්න web technology එක්ක Mobile App එකක් හදමු


  • Game Development

    ගොඩක් අය කැමතියි අලුත් විඩියෝ සීරියස් එකක් අද පටන් ගන්නවා කැමති අය චැනල් එකට subscribe කරල එකතු වෙන්න.

    0_1561528541824_LTUS0404.PNG

    පලවෙනි video එක අද රෑට දානවා

    මේ වීඩියෝව සීරියස් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.... අපි හමෝම දන්න web technology නැත්තං HTML, CSS, javascript කියන languages use කරලා කොහොමද මොබයිල් App එකක් දියුණු කරන්නේ කියන එක ගැන ඉතින් මේක basic introduction එකේ ඉඳලා පටන් ගන්න හිතාගෙන ඉන්නවා



  • එල. දිගටම කරගෙන යන්න


  • Web Development

    Patta mchan keep it up



  • Niyama wadk machn...