MS Word - type කරනකොට (මි,වි) මැකෙනවා



  • MS Word - 2016, WIndows 10
    මි, වි අකුරු ටයිප් කරද්දි View Mode එක Web View එකට මාරුවෙනවා. ටයිප් කරපු අකුර (මි,වි) මැකෙනවා සහ preview mode එකට යනවා. මම පාවිච්චි කරන්නේ HarshSoft s/w එක.


  • Web Development

    insert tab eke Symbol walin balana mi , vi akuru ganna puluwn


Log in to reply