How to write a cold email? - Blace - Graphic Design Sinhala



  • 0_1569623030121_A-EP11-Cold-Emails.jpg

    When reaching out to a company, whether you’re reaching to a person, introducing your product or pursuing some other opportunity, a cold email is always best if you don't know them well. There are ways to write cold emails that increase the response rate. So let's learn today How to write a cold email? - Blace - Graphic Design Sinhala

    🔴 Watch Detailed Video –––>

    නිර්මාපකයෙක් විදිහට පාරිබෝගිකයන් සොයැගැනීමේදි අපේ ඊමේල් ලිස්ට් එක බාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදව අපි දැන් දැනගමු. මෙහිදි අපිට කල හැකි දේවල් පිළිබදව මම ඔබගේ අවධානය යොමු කරමින් කරැණු කාරනා ඉදිරිපත් කරන අතරම ඊමේල් යැවීමේදි අපි නොකල යුතුදේවල් පිළිබදවද කරැණු ඉදිරිපත් කර ඇත.

    0_1569623176626_0.jpg

    1_1569623176627_1.jpg

    2_1569623176627_2.jpg

    යම් ගැටළුවක් ඇතිනම් මට දැනුම් දෙන්න.. ඔබ​ට ස්තූතියි.