Laravel ORM


  • Web Development

    Laravel ORM එක විස්තර කරන්න පුලුවන් ද??☺



  • මම සම්පුර්ණ විස්තරයක් හදන ගමන් ඉන්නේ එකට ටිකක් වෙලා යයි , මේ දවස් වල පොඩ්ඩක් busy නිසා , දැනට මම කෙටියෙන් කියන්නම් .

    Laravel ORM එක කියන්නේ පොඩි වත් SQL දැනුමක් නැතුව database එකත් එක්ක වැඩ කරන්න පුළුවන් ගොඩක් සරල SQL realtionship mapper එකක් , sql කියන්නේ relational database වලටනේ . ඒ වගේම තමයි Laravel වලත් relationships 6ක් තියෙනවා ඒ 6 use karala ඔයාට පුළුවන් sql වල කරන ඕනෑම දෙයක් කරන්න SQL query ගහන්නේ නැතුව.

    One To One
    මේ relationship එක තමා තියෙන basic ම එක . උදාහරණයක් විදියට Car කියන object එකට, එක Driver කෙනෙක් නෙ ඉන්න පුළුවන්

    <?php
    namespace App;
    use Illuminate\Database\Eloquent\Model;
    
    class Car extends Model {
    
      public function driver()
      {
        return $this->hasOne('App\Driver');
      }
    
    }
    

    උඩ code කරේ relationship define කරපු එක. දැන් බලමු කොහොමද access කරන්නේ කියලා relationship එක

    $car = Car::find(1)->driver;
    

    Car කියන Object එකේ "1st" car (table index id) එක find method එකෙන් access කරලා Car එකේ driver කියන relationship call කරන එක තමා මෙතන කරලා තියෙන්නේ දැන් තේරෙනවද අපි මෙතන කලින් define කරපු realationship එක කොහොමද access karanne කියලා . ගොඩක් simple මේ ORM එක .

    ඉතුරැ relationship 6 මම ඉක්මනටම explain කරලා දාන්නම්

    Source : https://laravel.com/docs/5.7/eloquent-relationships


  • Web Development

    thank you



  • Great...



  • hoda post ekk ORM walata kranna bro. good job. attatama meka lesi thamai but large data set ekk ekka wda karaddi meka efficiency eka kohomda data fetch wenna welawak yanwada kiyala mta sakayak tyenwa.



  • @kushanshanuka

    මේක ගොඩක් efficient, මොකද මේක හදලා තියෙන්නේ ඕනෑම ලොකු වැඩකට use කරන්න පුළුවන් වෙන්න , මේක redis, memcached එක්ක වැඩ කරන්න ලේසි නිසා ඔයාට ලේසියෙන්ම ඔයාගේ application ගොඩක් speed කරගන්න පුළුවන්



  • @ciaompe 👌 ehenam patta thanks bro



  • @kushanshanuka

    Laravel ප්‍රශ්න තියෙනවනම් lankadevelopers.com එකේ දාන්න කට්ටිය ඉන්නවා ඔයාට help කරන්න



  • @ciaompe ok ela bro meka attatama hoda wadak lankawe mn link eka mge godak yaluwanta damma



  • @kushanshanuka

    Thanks for the support, ලංකාවේ අපි ලොකු දෙයක් කරලා පෙන්නමු කට්ටියම එකතු වෙලා. ලංකාවේ මෙච්චර කාලෙකට community එකක් හැදුනේ නැනේ IT වලට , අනිත් අයට උදවු කරන ගමන් අපිත් ඉගන ගමු අලුත් දේවල්



  • @ciaompe ow bro niyamai site eka superb.


Log in to reply