Google Cloud / AWS කියලා දෙන්න කැමති ඔයලා කැමතිනම්



  • cloud technology දැන් ගොඩක් වෙගයෙන් ජරනප්‍රිය වෙනවා. (උදා -
    ඒ වගෙම severless technologies ගන්න පුලුවන්. )

    ඉතින් ඔයලා කට්ටියම කැමතිනම් අඩුම 100ක් 200ක් වත් ඉන්නවානම් AWS සහ GCP වලින් වැඩ කරන විදිහ ගැන. ගැන දන්න දෙවල් වගෙම AWS certified කෙනෙක් වෙන විදිහ දක්වා උනත් කියලා දෙන්න පුලුවන් නොමිලේ.

    මේ සෙරම කියලා දෙන්න හිතාගෙන ඉන්නේ මගෙ youtube චැනල් එකේ සහ ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයන්න මේ fourm එක පවිච්චි කරන්නත් පුලුවන්.

    කැමති අය ඉන්නවානම් සෙට් වෙන්න. කට්ටිය හිටියොත් කරනවා.

    මෙන්න චැනල් එකේ ලින්ක් එක.

    bit.ly/ceylongeek



  • Ela machan 💪



  • kyla denna machn


  • Web Development

    Patanganna bro wade..


  • Web Development

    patta mchan



  • Fatta mamath dannam custom vps ekak kohomada manage karanne kiyala .