JavaScript සින්හල පරිවර්තනය
-
JavaScript keywords ටිකක් සින්හලට ට්‍රාන්ස්ලෙට් කරෙ නැත්නම් නිකන් හිතට මදි වගේ දැනුනා. එක හින්දා එකත් කරා.
sweet.js මැක්‍රොස් වලින් වැඩේ කරන්න පුලුවන්. GitHub ලින්ක් එක පහලින් තියනවා
https://github.com/supuncodes/sinhala-script
-
Fatts bro. Adena keywords tika
-
ftta bro
-
fatta bro
-
Patta bro
️
️