Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Google Adsense මුල ඉදලම ඉගෙන ගෙන ලොකු මුදලක් මාසිකව ඉගෙන ගන්න.

    Blogs
    adsense seo wordpress
    5
    5
    396
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • C
      cg-xx last edited by

      ඇඩ්සෙන්ස් කියන්නේ ඉන්ටනෙට් එකේ ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් ක්‍රම වලින් හොදම සර්ථකම ක්‍රමයක්.

      මං හිතනවා ලංකා ඩිවලපර්ස් ෆොර්ම් එකේ ඉන්න ගොඩක් කට්ටිය ඇඩ්සෙන්ස් ගැන දන්නවා ඇති කියලා එහෙම දන්නේ නැති කට්ටිය මේ පොස්ට් එක ගොඩක් වටිවි.

      අපිට ඇඩ්සෙන්ස් කරන්න නම් වෙබ් සයිට් එකක් / YouTube හෝ android /apple app එකක් තියෙන්න ඔනි.

      අපි මුලින්ම බලමු වෙබ්සයිට් එකකින් ඇඩ්සෙන්ස් හරහා සල්ලි හොයන්න ඔනි කරන දෙවල් ගැන.

      Domain Name
      Web Hosting
      Premium Themes
      Articles
      SEO (Search Engine Optimization)

      ඉතින් ගොඩක් දෙවල් ගැන කතා කරන්න තියෙනවා. දැන් ඔයාට ප්‍රශණයක් ඇති මේ දෙවල් ඔක්කොම සිංහලෙන් ඉගෙන ගන්න තැනක් තියෙනවද කියලා.

      ඉතින් කියන්න ගොඩක් සතු‍ටුයි පහු ගිය මාස 4 - 5 ම මං මට වෙලාව තියෙන විදිහට මේ දෙවල් සෙරම ගැන කෙටියෙන් පැහැදිලිව විඩියෝස් 50කටත් වැඩියෙන් කරලා තියෙනවා.

      පැය වලින් ගත්තොත් පැය 9ක 10ක කොස් එකක්ම වගේ.

      මේ සෙරම ටික මං youtube දැම්ම ඔනි කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න.
      පහල ලින්ක් එකෙන් සම්පුර්න විඩියොස් සෙට් එකම බලන්න පුලුවන්.

      https://www.youtube.com/playlist?list=PLpQLftDPSfXxg2W2HtGeaPHAh2eYAjMIy

      ඉතින් මේ ෆොරම් එකේ මෙක ශෙයා කරන්න අවස්ථාවක් දුන්නට thanks
      කැමති කෙනෙක් මුල ඉදල හරි ඔනි තැන් වලින් හරි ෆලොව් කරලා හොද දෙයක් කරගන්න.
      good luck!
      Chandima Galahitiyawa

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        Thanks bro, oyage hema video ekakma me forum eke share karanna kattiya godak oyawa subscribe karai.

        1 Reply Last reply Reply Quote 0
        • dev_lak
          dev_lak last edited by

          thanks bro godak wtinwa

          1 Reply Last reply Reply Quote 0
          • ciaompe
            ciaompe last edited by

            superb bro.

            1 Reply Last reply Reply Quote 0
            • Nubelle
              Nubelle Web Development last edited by

              patta mchan

              1 Reply Last reply Reply Quote 0
              • First post
                Last post

              0
              Online

              1.9k
              Users

              954
              Topics

              4.8k
              Posts

              • Privacy
              • Terms & Conditions
              • Donate
              • Contact Us

              © Copyrights and All right reserved Lanka Developers Community

              Sponsored by Axis Technologies (PVT) Ltd

              Made with in Sri Lanka

              | |