angular site එකක button එකක් click කරලා අලුත් page එකකට redirect වෙනකොට javascript run වෙන්නෙ නැත්තෙ ඇයි. page eka reload කරොත් run වෙනවා.