sticky note app එකක sticky note එක display කරන විදිහ ගැන දන්න කෙනෙක් ඉන්නවම් කියන්න. flutter use කරල නම් වඩාත් හොදයි. android හරි කමක් නෑ.