HCI project එකකට උදව්වක් ඕනේ..



  • ගෝඨාභය රාජපක්ශ මහතා මැතිවරණ ප්‍රචාරනයට යොදාගත්තා වගේ AR app එකක් හදන්න ඕනේ.
    මේකට පාවිච්චි කරන්න වෙන softwares, technologies මොනවද? මං කොහොමද ලේසියෙන්ම ඒ වගේ එකක් හදාගන්නේ?
    කොහොමද real life objects අපි AR ඇප් එක ඇතුළට දාන්නේ? (Photos විදියට නැතුව 3D)



  • unity use karanna lesiyenma kara gnna pluwan wade



  • @dev_lak thank you!


Log in to reply