වෙබ් සයිට් වලට වදින bot traffic වලින් බෙරෙන්න cloudflare firewall rules හදගන්න විදිහ.



  • Google Adsnes කරනකොට සහ Woo Commerce / Shopify වලින් store කරනකොට ලොකුම කරදය Bot Traffic.

    එක පැත්තකින් sever එකේ resources විනාස වෙනවා අනිත් අතින් bounce rate වැඩි වෙනවා. ඒ වගෙම adsense වලට එහෙම invalid clicks / adlimit වගේ විවිද දෙවල් මේ bot traffic වල ප්‍රතිපල විදිහට ලැබෙනවා.

    ඉතින් කොහොම උනත් මෙකට විසදුමක් තියෙන්නම ඔනිනේ.

    ඉතින් යම් මට්ටමෙන් හෝ මේ cloudflare firewall rules හරහා අපිට එක කරගන්න පුලුවන්.

    Google Analytics හරහා බලනකොට වැඩි bounce එකක් පෙන්වන රටවල් වලට අඩුම තරමේ reCaptcha challenge එකක් හරි දිලා.

    බැරිම උනොත් අදල රට block කරලම දන්න වෙනවා. (චිනය සහ රුසියාව තමයි අත්දැකිමෙන් ලොකුම කරදයර)

    ඉතින් මේ වැඩේ ලියෙන්ම කරගන්න විදිහ ගැන විඩියෝ එකක් දැම්ම ඔනි සහ කැමති අය බලන්න.

    යලුවෙක්ට වටිවි කියලා හිතෙනවානම් ශෙයා කරන්න.

    https://www.youtube.com/watch?v=RJZyXoSoSho



  • Thanks for sharing this brother


  • Linux Help

    Thanks bro. Meka godak watinawa



  • thanks bro,,, very usefull


  • Web Development

    thanks broo ,