Cyber Security Career Path in Sri Lanka



  • Cyber Security පැත්තට යන්න අදහසක් තියෙනවා Cisco CCNA කරලා...ලංකාවෙ Cyber Security field එක ගැන දන්න අය කියනවද කොහොමද ලංකාවෙ Job Market එක කියලා..තව Cyber Security හරියටම සෙට් කරගන්න ඕනි Exams, Courses ගැනත් අදහසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..RedHat Linux,IMB ,Microsoft වගේ ආයතන වලින් ඉදිරිපත් කරන ඒ ඒ Courses වල වෙනස්කම් වගේ.. 😍 😍 😍



  • EC Council එකේ C|EH (Certified Ethical Hacker) කළා නම් හොඳ තැනකට යන්න පුළුවන්.Software Engineering වලට සාපේක්ෂව ලංකාවේ job අඩුයි.හැබැයි හරියට qualifications හදාගෙන හොඳ skills සෙට් එකක් එක්ක යනවා නම් හොඳ salary එකක් ගන්න පුළුවන් field එකක්.



  • This post is deleted!


  • @thathsarana said in Cyber Security Career Path in Sri Lanka:

    EC Council එකේ C|EH (Certified Ethical Hacker) කළා නම් හොඳ තැනකට යන්න පුළුවන්.Software Engineering වලට සාපේක්ෂව ලංකාවේ job අඩුයි.හැබැයි හරියට qualifications හදාගෙන හොඳ skills සෙට් එකක් එක්ක යනවා නම් හොඳ salary එකක් ගන්න පුළුවන් field එකක්.

    Thanks for your advice! It was a huge to me and all the others😍