Machine Learning ගැන ප්‍රශ්නයක්.



  • මගේ assignment එකකට ඕන කරලා තියෙනවා system එකක් තමන් ගැන කරලා තියන හැඳින්වීමකින් ( my self ) ඒක ඇතුලේ අදාල පුද්ගලයා කැමති මොනවද අකමැති මොනවද කියලා වෙන් කරලා ගන්න ඕනේ. උදාහරණයක් විදියට,
    I like hiking. කියලා තිබ්බොත් hiking කියන එක output එකක් විදියට එන්න ඕනේ. I prefer cold environment කියලා තිබ්බොත් output එක cold environment කියලා එන්න ඕනේ. language එක විදියට python පාවිච්චි කරනවා. මේක කරන්න පුළුවන් කොහොමද. පොඩි idea එකක් ඕනේ මට.


  • Web Development


  • Linux Help

    man hithanne meka language processing ekak

    meka balannna

    http://www.nltk.org/



  • @root hari mama eka balanam.. thanks..