Useful Udemy Coursers
-
ගොඩක් වැදගත් ලිංක් 2ක් හම්බුණා
මේක මට හම්බුණේ ට්විටර් එකෙන්. සයිට් 2ට ගිහිං බුක්මාර්ක් දාගත්තත් හරි මට මේක දාපු කෙනාට තෑංක්ස් කරන්නවත්, ක්‍රෙඩ්ට් එකක් දෙන්නවත් නමවත් දන්නේ නෑකොහොම නමුත් ඒ් කෙනාට නම් ගොඩක් ස්තූතියි !
- මේක Education සම්බන්ධ coursers තියෙන්නේ. Category 13 කට අදාලව coursers තියේ. ගිහිංම බලන්න.
Link - https://edu.tdproject.cc/
- මේකේ තියෙන්නේ ඉතිං Game තමා. 49ක් විතර තිබ්බා.
Link - https://games.tdproject.cc/
බුක්මාර්ක් දාගෙන තියාගන්න. තව වැදගත් Links තියේනම් කමෙන්ට් එකක් දාන්න.
-
@MrCentimetre Thanks Bro
-
another useful link bro...
https://udemycoupon.learnviral.com/coupon-category/free100-discount/
-
@Dee Thanks bro