How to Type Decorative Sinhala Fonts Easily 🔥



  • Unicode නොවන, එහෙමත් නැත්තම් Photoshop සහ designing සඳහා පාවිච්චි කරන decorative සිංහල fonts ටයිප් කරන්නෙ කොහොමද කියන එක අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ⚠

    ඉතින් ඒ ප්‍රශ්නෙට මට හොයාගන්න පුලුවන් උන හොඳම solution එක ඔයාලත් ගොඩක් වැදගත්වෙයි කියලා හිතනවා.
    Try කරලා බලන්න 💙

    ✅ Video Link | https://youtu.be/7TWO_fjwC-M