UIUX Opportunities ? (Job market for UIUX | Things you should know )



  • uiux jobs, opportunies, uiux vacany, sri lnaka, design.jpg

    සරලවම මේ video එකෙන් මම explain කරලා තියෙන්නෙ UIUX field එක ඇතුලෙ තියන එක එක opportunities ගැන... 💰😃
    මේ වගේ video එකක් කරන්න හේතු උනේ subject එක අලුතෙන් පටන් ගන්න කෙනෙක් ට හෝ අලුතෙන් job එකක් හොයන කෙනෙක්ට යන්න පුලුවන් path ගැන අයිඩියා එකක් දෙන්න සහ තමන් අනාගතේ කොයි වගේ කෙනෙක්ද වෙන්න කියන එක ගැන target 🔋 එකක් හදාගන්න කෙනෙක්ට පහසු වෙන්න..
    එයිට අමතරව මේ subject එකේ freelancer💰 කෙනෙක් විදියට උපයන්න පුලුවන් විදි ගැනත් පොඩ්ඩ්ඩක් video එක අතරතුර මම කතා කරලා තියනවා.. ඒක ගැන වෙනම video එකක් අනාගතේදී බලාපොරොත්තු වෙන්න..😃

    In this video, I'm going to explain about available opportunities for UIUX people. also, I'm going to deeper about the Job market for UIUX, and different paths you can follow.

    1. UX writer
    2. UI Designer
    3. UX Designer
    4. UI Engineer
    5. UIUX Engineer

    If you are a student, mainly I'm explaining the things if you are applying to the above opportunities. and if you are joining as UX designer or above positions, what are the things to do.

    If you have any suggestions please put a comment, and if you are happy with this video feel free to share it with your friends.

    Thanks...

    Watch Video : https://youtu.be/kwprLe_vUhY


  • Linux Help

    great machan keep it up



  • @root Thanks


  • Web Development

    Thanks mchn, patta wade