AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන කෙනෙක් ඉන්නවද?



  • අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා,
    ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ,
    ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද?

    alt text

    අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.