Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups

    UI Designer - Full time freelance job opportunity

    General Discussion
    adobe xd ui ui designing uiux uiux jobs
    1
    1
    15
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • A
      abanpola last edited by

      අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා.
      අපි monthly salary එකක් ගෙවනවා.
      අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්.
      ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන.
      ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක් හදලා present කරන්න පුලුවන් වෙන්න design කරන එක(Mobile/Web) .

      1 Reply Last reply Reply Quote 1
      • 1 / 1
      • First post
        Last post
      • Privacy
      • Terms & Conditions
      • Donate
      • Contact Us

      © Copyrights and All right reserved Lanka Developers Community

      Made with in Sri Lanka

      | |