Navigation

    Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

    General Discussion
    theoryofcs computerscience
    4
    11
    246
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • pavinduLakshan
      pavinduLakshan last edited by

      සාමාන්‍ය development work වලට නම් ඕනේ වෙන්නෙ නෑ.. ඒවුණාට ඔයා career එකේ ඉස්සරහට යද්දී හරි සමහර companies වලදී හරි ඔයාට ඕවා ඕනේ වෙන්න ඉඩ තියෙනවා.. එතකොට ඒවායේ basics දන්නවා නම් ලේසියි.. උදාහරණයක් විදිහට ඔයා tech lead ඉන්න company එකක් අළුත් programming language එකක් design කරනවා කියලා හිතමු.. එතකොට ඒ ගැන මූලික දැනුමක්වත් නැතුව further study කරන්නවත් අමාරුයි..

      sathyajith 2 Replies Last reply Reply Quote 0
      • pavinduLakshan
        pavinduLakshan last edited by

        මගේ පෞද්ගලික මතය නම් ඕනෑම දෙයක් එකේ usage එක ගැන දැනගෙන ඉගෙනගත්තට කමක් නෑ කියන එක.. ගොඩක් දැනුම ලැබෙන්න ලැබෙන්න අපි දේවල් ගැන හිතන විදිහ තීරණ ගන්න විදිහ වෙනස් වෙනවා.. ඒ නිසා මේවගේ fundamentals ඉගෙන ගන්න එක වටිනවා..

        1 Reply Last reply Reply Quote 0
        • root
          root Linux Help last edited by

          මගේ මතය නම් theory නැතුව වැඩක් කරන්න ගියාම අපි දන්නේ නැ ඇත්තටම මොකද වෙන්නේ කියල .

          sathyajith 1 Reply Last reply Reply Quote 0
          • sathyajith
            sathyajith @pavinduLakshan last edited by

            @pavindulakshan mmm.....thank you....!

            1 Reply Last reply Reply Quote 0
            • sathyajith
              sathyajith @root last edited by

              @root mmm thank you...!!!

              1 Reply Last reply Reply Quote 0
              • sathyajith
                sathyajith @pavinduLakshan last edited by

                @pavindulakshan ඒ වගේ subjects මතක තියාගෙන exam ලියනවට වඩා open book වගේ කරන එක ගැන මොකද හිතෙන්නේ? නැතිනම් බොරු overhead එකක් වගේ නෙවෙයි ද?

                1 Reply Last reply Reply Quote 0
                • pavinduLakshan
                  pavinduLakshan last edited by

                  කටපාඩම් කරලා exam ලියන එක නම් කිසි තේරුමක් ඇති වැඩක් නෙවෙයි.. සමහරු ඉන්නවා කටපාඩම් කරලා exam කරලා හොඳ gpa තියෙනවා ඒත් කවුරුහරි ඇහුවොත් විස්තර කරගන්නවත්, ප්‍රයෝගිකව use වෙන්නෙ කොහොමද කියලා ඇහුවම කියාගන්නවත් බෑ .. හැබැයි අනිත් අතට හැම concept ඒකම පොතෙන් බල බල කරනවා කියන්නෙත් ප්‍රයෝගික වැඩක් නෙවේ.. ඒ නිසා යම් මතකයකුත් අවශ්‍යයි..මගේ මතය නම් open / closed book exam එකකින් කොහොමත් කෙනෙක්ගේ දැනුම,අවබෝධය මනින්න අමාරුයි, ඒ නිසා exams අතහැරලා imdividual projects, group projects වලට වැඩි බරක් දෙනවා නම් හොඳයි.. සමහර රටවල දැනටමත් ඒ විදිහට තමා වෙන්නෙ...

                  sathyajith 1 Reply Last reply Reply Quote 0
                  • sathyajith
                    sathyajith @pavinduLakshan last edited by

                    @pavindulakshan ඕ එක සහතික ඇත්ත. ඕනේ තරම් ඉන්නවා එම අය අපේ නම් (not criticizing aa..., ඒ mind සෙට් 1st year එකේ ඉදන් හදල තියනේ uni එකෙන්ම තමයි. knowledge oriented නෙවෙයි grade oriented විදියට. ) ඒ වගේ subjects වලට project or report 60% වගේ දීල exam 40% open / closed mix එකකින් වගේ යන්න පුලුවන්ම් හොදයි කියන එක මගේ අදහස , එත් එහෙම වෙන්නේ නැති එකයි අව්ල.....!!!

                    1 Reply Last reply Reply Quote 0
                    • Hemantha Wijesinghe
                      Hemantha Wijesinghe last edited by

                      මට තියන සරලම උත්තරය තමයි අපි වීජීය පරකාශනයක් විසදගන්න පෙර එකතු කිරීම, අඩුකිරීම, වැඩිකිරීම, සහ බෙදීම ඉගෙන ගන්නවා වාගේ වැඩක්, කැල්ක් එකක් තිබුනත් වැඩක් නැහැ අර මූලික දේවල් දන්නේ නැත්නම්. ඔවාගේ අවශ්යතාවය ඉගෙන ගන්නනම් හැමදාම ඉන්ටෙර්වීව් ප්‍රශ්න 5ක් හොය හොය උත්තර හොයන්න

                      sathyajith 1 Reply Last reply Reply Quote 1
                      • sathyajith
                        sathyajith @Hemantha Wijesinghe last edited by

                        @hemantha-wijesinghe niyamai, thank you ...!!!

                        1 Reply Last reply Reply Quote 0
                        • First post
                          Last post

                        1
                        Online

                        1.8k
                        Users

                        899
                        Topics

                        4.7k
                        Posts

                        • Privacy
                        • Terms & Conditions
                        • Donate
                        • Contact Us

                        © Copyrights and All right reserved Lanka Developers Community

                        Sponsored by Axis Technologies (PVT) Ltd

                        Made with in Sri Lanka

                        | |