c panel eke thama host karanne

Best posts made by kasun viduranga
-
RE: PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.
-
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
Latest posts made by kasun viduranga
-
RE: php seo friendly url
@Nubelle <meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" /> මෙහෙම නේද? මෙක දාල තියෙන්නෙ
-
RE: php seo friendly url
@Nubelle oya dannavada url eken remove karala evata replace karanna oni monavda kiyala. dannavanm kiyanna
-
RE: php seo friendly url
@Nubelle iconv('utf-8', 'us-ascii//TRANSLIT', $text); eka vada na ne, thava strtolower($text); එකෙන් lowercase උනහම සිංහල unicode වැඩ නෑ. පුලුවන්නම් help එකක් දෙන්න.
-
php seo friendly url
සිංහල unicode පෙන්නන විදිහට php seo friendly url එකක් හදන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. උදා: (mydomain.com/7-වසර/ගණිතය/ලිපි/සාධක-හා-ගුණාකාර-2)
-
RE: flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
@root app ekata sqlite / firebase use karanna hoda nattham vena db ekak thiyenavada
-
RE: flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
@root මෙකට use කරන්න පුලුවන් db eka mokakda,වෙනම api ekak use කරන්න වෙනවද
-
flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
-
Node.js,mysql api එකක් vps server හෝ cpanel එකක host කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න.
Node.js,mysql api එකක් vps server හෝ cpanel එකක host කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න.