Same to you bro

Posts made by MrCentimetre
-
RE: Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
Clear & Great post :) Thanks bro <3
-
RE: Premium Giveaway එකක් promotion දෙයක් එක්ක එකට එකතු කරලා දෙන්නේ.
Ada 25 :| adane dakke meka ithn
-
RE: Share your knowledge and experience and win a t-shirt
@cody aluthin gahanawada?
-
RE: Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
great bro. keep it up <3
-
Useful Udemy Coursers
ගොඩක් වැදගත් ලිංක් 2ක් හම්බුණා :)
මේක මට හම්බුණේ ට්විටර් එකෙන්. සයිට් 2ට ගිහිං බුක්මාර්ක් දාගත්තත් හරි මට මේක දාපු කෙනාට තෑංක්ස් කරන්නවත්, ක්‍රෙඩ්ට් එකක් දෙන්නවත් නමවත් දන්නේ නෑ :(කොහොම නමුත් ඒ් කෙනාට නම් ගොඩක් ස්තූතියි !
- මේක Education සම්බන්ධ coursers තියෙන්නේ. Category 13 කට අදාලව coursers තියේ. ගිහිංම බලන්න.
Link - https://edu.tdproject.cc/
- මේකේ තියෙන්නේ ඉතිං Game තමා. 49ක් විතර තිබ්බා.
Link - https://games.tdproject.cc/
බුක්මාර්ක් දාගෙන තියාගන්න. තව වැදගත් Links තියේනම් කමෙන්ට් එකක් දාන්න. :)
-
RE: HelaDev Academy | Re-Creating Unity Create With Code | Live Session 28-06-2020
niyamai wade <3 digatama krn ymu :)
-
RE: COVID19 Virtual Assistant Sri Lanka ...
adoo patta ekah.voice chatbot ehema 😍
-
Whatsapp Bot
දන්න කෙනෙක් ඉන්නවන් Whatsapp Bot කෙනෙක් හදන හැටි සරලව පැහැදිලි කරන්නකෝ :)
-
RE: මොනවද මේ RANSOMWARE?
@Kalana ඔව් ඔව් Google කරන්න ගියාම රැවටෙන්න නම් ඕනා තරම් දේවල් තියෙනවා. ඒවා කොරන්න ගිහින් ලීක් වෙච්ච රංජන්ගේ කෝල් රෙකෝඩිං වගේ අන්ත අසරණ වෙන්න වෙනවා අඩියටම :grimacing:
-
RE: ශ්‍රී ලංකාවට Google Crowdsource!
Google Translate එක ගැන කතා කරනවනම් මමත් විනෝදාංශයක් විදිහට මේ Translate Community එකට උදව් කරනවා සිංහල භාෂාව නිවැරදිව translate කරලා දෙන්න.ඉතිං මේ ලිංක් එකෙන් ගියොතින් ඔයාටත් පුලුවන් මේකට ෆුල් සප් එක දෙන්න.
අපි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරමු.එතකොට දන්නෙම නැතුව ගොඩක් දේවල් වෙනස් වෙයි ;)
-
RE: මොනවද මේ RANSOMWARE?
@Kalana මේ ක්‍රමේ තමා දැනට ලෝකේ තියෙන එකම ක්‍රමේ මේකෙන් හොදටම බේරෙන්න. ඒත් 100% ක්ම recover වෙනවා කියලා නම් හිතන්න අමාරුයි. හොදම දේ මේකෙන් ආරක්ෂා වෙන්න පූර්වෝපායන් ගන්න එක තමා ;)