@b6 Thank you very much
-
හලෝ යාලුවනේ. දන්න විදියට හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ගොඩක් කාලය අරගෙන Course එකක් හැදුව PHP ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්. ඉතින් ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකට ගිහින් ඉගෙන ගන්න ඕන අය ඒව ඉගෙන ගන්න. සබ් ඕන නෑ, ලයික් ඕනෙත් නෑ, ඔයාල මොනා හරි දෙයක් ඉගෙන ගත්තොත් ඒ ඇති. 😊 😊
පාඩම් අංක 01
මෙතනදි මම PHP වල මූලිකම දේවල් ටික කතා කරනව. ඒ කියන්නේ අපට PHP වලට අවතීර්න වීමට අවශ්‍ය Basic ටික. මෙතනදි මම එක වීඩියෝ එකකින් කොටස් 11ක් ආවරනය කරනව. PHP ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට මේ පාඩම ගොඩාක් වටිනව. 🔥Video Content
#01 Hello Word
#02 String Variable
#03 Integer Variable
#04 Data Array
#05 1Operators
#06 Conditional
#07 All about Loops
#08 While Loop
#09 Do While Loop
#10 For Loop
#11 FunctionVideo 1: https://youtu.be/DkvR2kz2rY0?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
පාඩම් අංක 02
මේ වීඩියෝ එකෙන් මම ඔයාලට PHP යොදාගෙන Database එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙනව. මේක PHP වල ඉතා වටිනා පාඩමක්. Dynamic Website Develope කරනකොට, User Registration එකක් හදනකොට සහ තවත් බොහෝ දෑ සදහා අපිට Database නැතුවම බෑ. Database වර්ග ගනනාවක් තිබුනත් මම මෙතනදි හැමෝම දන්න mySQL ගැන තමා කියල දෙන්නේ.
PHP සහ MySQL Database System ගැන ඉගෙන ගන්න තියෙන හොදම ක්‍රමය තමා CRUD Method එක ගැන ඉගෙන ගැනීම. මොකක්ද මේ CRUD කියන්නේ. CRUD කියන්නේ පිලිවෙලින් Create,Read,Update,Delete යන වචන වල මුල් අකුරු හතරේ එකතුවයි. ඉතින් අපි දත්ත පද්දතියක් එක්ක වැඩ කරගෙන යනකොට අපිට අනිවාර්යෙන්ම මේ CRUD මෙතඩ් එක ඕන වෙනව. මේ වීඩියෝ එකෙන් මම CRUD මෙතඩ් එක ගැන මම දන්න හැම දේම ඔයාලට කිසිම අඩුවක් නැතිව දන්න සිංහලෙන් කියල දෙනව. 🔥Video 2: https://youtu.be/_LWuz34coSU?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
පාඩම් අංක 03
මේ පාඩමෙන් මම ඔයාලට සරලව Dynamic Contents හසුරවන හැටි සරලව කියල දෙනව.මෙතනදි මම කියල දෙන්න යන්නේ HTML සහ Bootstrap පාවිච්චි කරල හදාගන්න Registration Form එකක තියෙන Data ඉතා පහසුවෙන් PHP සහ MySQL පාවිච්චි කරල Database එකක කොහොමද Save කරන්නේ කියල. ඒ වාගේම වීඩියෝ එකේ අවසානයේ මම මේ විදිහට Save කරගත්තු Data Bootstrap වලින් හදාගත්තු Table එකක View කරන විදිහත් මම මෙතනදි කරල පෙන්නනව.🔥
Video 3: https://youtu.be/gYAcE2DhCkE?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
ගොඩක් කාලය අරගෙන හදපු වීඩියෝ ටිකක්, බලල මොනා හරි ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.!
-
-
ඇත්තටම programming එහෙමත් නැත්තම් coding කියන්නෙ අපිට ලේසියෙන් තේරුම්ගන්න බැරි රොකට් සයන්ස් වගේ පට්ට complex දෙයක්ද? 🤔
නෑ!!!
ඇත්ත කතාව තමයි, programming වල basics හරියට ඉගෙනගත්තට පස්සෙ programming වල තියෙන අනිත් advance concepts තේරුම්ගන්න ගොඩක් ලේසියි. 😎
ඉතින් programming අමාරුයි කියලා හිතෙන අය වෙනුවෙන් මම සති කිහිපයක් මහන්සිවෙලා programming basics එහෙමත් නැත්තම් programming වල මුල ඉදන් object oriented programming දක්වා ගියපු videos 26ක tutorial series එකක් හැදුවා.
මම හිතනවා ඒ videos සෙට් එකම බැලුවට පස්සෙ, ඔයා complex කියලා හිතාගෙන ඉන්න programming තව දුරටත් complex වෙන එකක් නෑ.➤ Basics of Programming
01 - Introduction to Programming and C#
✅ https://youtu.be/2lH5_P8tEPo02 - Downloading & Installation Guide
✅ https://youtu.be/t0ArdRNPBZk03 - Syntax & Hello World
✅ https://youtu.be/YZNdNQY6vpE04 - Comments
✅ https://youtu.be/RDNusv3US8g05 - Variables
✅ https://youtu.be/ajYK8Pn-pRQ06 - Data Types + Variables
✅ https://youtu.be/-LEPNbCD2sI07 - Casting Methods
✅ https://youtu.be/ikamkH-CpWI08 - User Inputs
✅ https://youtu.be/NFEeV0SA8mo09 - Operators
✅ https://youtu.be/tn4g-Ap9cVE➤ Conditional Statements
10 - If Condition
✅ https://youtu.be/KUiXS2w1MVw11 - Switch
✅ https://youtu.be/9mxUszHONj4➤ Repetition Statements
12 - While Loop
✅ https://youtu.be/ZMnC0WQ-XVA13 - Do While Loop
✅ https://youtu.be/XTFX7alHRII14 - For Loop
✅ https://youtu.be/IpMzGJS-lso15 - Break & Continue
✅ https://youtu.be/6Xbr5couGcQ16 - Arrays
✅ https://youtu.be/Wu_sHikchUA17 - Functional Programming
✅ https://youtu.be/4p3dnxRWy50➤ Object-Oriented Programming
18 - Introduction to OOP
✅ https://youtu.be/WXSr8Z8McFY19 - Class vs Object
✅ https://youtu.be/KL1Vuj_7rYE20 - Encapsulation
✅ https://youtu.be/HI4aOjv9Zeg21 - Constructors & Methods
✅ https://youtu.be/4kRUJ35vAlQ22 - Inheritance
✅ https://youtu.be/hMSdSCJWbag23 - Polymorphism
✅ https://youtu.be/3nZAIooxw5024 - Abstraction
✅ https://youtu.be/KhPBK-P12rU25 - Interfaces
✅ https://youtu.be/okt5FpAQs4k26 - Errors & Exception Handling
✅ https://youtu.be/dW9itF40Bpo⭐ Java Basics සිංහලෙන් Tutorial Series
✅ https://youtu.be/NgjR1s5CBNoතාක්ෂණයට සම්බන්ධ මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමතිනම්, අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ❤
✅ Like ✅ Share ✅ Comment & Stay Connected!#TekStreet
-
Guys mata one me fs8000 weight scale ekan serial port (25 pin) walin tx pin ekan wire ekak aran arudino ekata dela weight ekan memeasurement weight eka aran arudino eka variabe ekat ganna
gannaKohmda meka kragane, below is the the pin digram of the weight scale
scalealt textIMG-20200805-WA0008.jpg
-
The following is showing the basic architectural plan of the system. I want to have 2 databases using a single instance of SQL Server. if one of the databases updated, another one needs to update immediately. (as using trigger) I found that I can do it with consolidation but I don't have any proper way to get it done. what would be the steps to implement that concept?
7f01521a-e6b5-4896-8886-904317a937c7-image.png -
In this post i'm showing you how to send emails via firebase cloud functions by SendGrid. SendGrid is a cloud based email service it has free tier which will help you to begin. Also we have to enable firebase billing to work this correctly, because firebase free plan only allow google services for outbound networking.
For this tutorial i'm assuming you have installed firebase sdk and log into your firebase account.
Setting up things
Open terminal & run firebase init to initilize firebase functions We need two packages for this, add them via npm npm install @sendgrid/mail npm install cors Now open index.js and put below code. const functions = require('firebase-functions'); const admin = require('firebase-admin'); admin.initializeApp(); const SENDGRID_API_KEY = "PUT_YOUR_SENDGRID_API_KEY"; const sgMail = require('@sendgrid/mail'); const cors = require("cors")({ origin: true }); exports.sendEmail = functions.https.onRequest((req, res) => { return cors(req, res, () => { const msg = { to: req.body.email, from: '[email protected]', subject: 'SUBJECT', templateId: 'd-02d153b9f48f490bb73bfcc6ad92d892', //SendGrid Template ID // SendGrid Template Variables dynamic_template_data: { name: req.body.name, event_name: req.body.event, date: req.body.date } }; sgMail.send(msg).then(res => { res.send({ success: true, message: res }); }).catch(err => { res.send({ success: false, error: err }); }); }); }); Now deploy our function by running firebase deploy --only functionsNOTE - To work this correctly, you must enable billing on your firebase account
-
c walin program ekak haduwa system timeeka maru karnaa given interval ekata
Countdown part eka haduwa system date change wene ekath haduwa
Eth Podi aulak
31 march walin pase dawsak add Una 1 04 wenna epai
Eunta 31 ma hira wela thiyanwa
Setsystemtime library eka use karane windows.h
-
-
-
JAVA Object-Oriented Programming ගැන සිංහලෙන් Explain කරන tutorial set එකක්.. 👐
Classes & Objects Access modifiers Method Overloading Method Overloading Constructor Method Constructor Overloading Inheritance Method Overriding & super keyword Upcasting & Downcasting Polymorphism Encapsulation Abstract Class InterfaceAuthor: Gayan Sampath
-
java application ekak api develop karadi localhost/port dala develop karata api eka implement karadi ethanta ip ekak dana one server ,eth ape normal pc ekak server ekak akranwan ethana ip ekak damata wadak na modka dynamic ip ne apita thiyane, meka overcome karana man pc eka static ip hadla mysql db server ekak host kara pc ekaka, itapse client pc eka java applicaiton thiyana ekata ee server pc eka ip ekai port ekai dela baluwa eth connect wen nane db ekata,
kohmda hari widhata meka karagne, big help
-
guys man netbeans ekata jasper librarys tika add karala button event ekata code kara print wene report ekak, eth program eka run karala button eka press karama error ekak ewaa, youtube tutorials uth baluwa ungem oya steps tika karadi wada, mage man hithane podi case ekak thyiane, katada puluwan help karana, big help ⛏
sccene eka.PNG
-
-
JavaScript keywords ටිකක් සින්හලට ට්‍රාන්ස්ලෙට් කරෙ නැත්නම් නිකන් හිතට මදි වගේ දැනුනා. එක හින්දා එකත් කරා. 😄
sweet.js මැක්‍රොස් වලින් වැඩේ කරන්න පුලුවන්. GitHub ලින්ක් එක පහලින් තියනවා 🙂
https://github.com/supuncodes/sinhala-script
0_1572939076817_Marketing.png
-
Hi I am stuck with jasper report implementation for my application, if you guys know how to do it right plz let me know thanks
-
I have been working on a fun project which is a wrapper around Express.js which you can use to code in Sinhala.
0_1568706084050_Screenshot.PNG
For more information, you can visit the GitHub repo.
https://github.com/99xt/sinhala-express-js
However we have a long way to go until its ready for production 🙂
-
Guys netbeans වලට i report install karana yadi error ekak enwane, mokda karne ekata,
0_1568399908643_71254912_367412417533919_4495383874624290816_n.jpg
-
-
Python experts.. උදව්වක් ඕන... මං පොඩි program එකක් ලිව්වා. එකේදි වෙන්නේ define කරපු වේලාවල් වලදි function එකක් call කරන එක. දැනට වෙන්නේ තත්පරෙන් තත්පරෙට check කරනවා දීපු time එකයි, දැන් time එකයි සමානද කියලා. මීට වඩා හොද විදියක් තියෙනවද?
from datetime import datetime #Times tuple timesTuple = ("09:37:00 PM", "09:38:00 PM", "09:39:00 PM", "10:33:00 PM", "10:50:00 PM", "11:30:00 PM", "12:10:00 PM", "12:50:00 PM", "01:30:00 PM") # This function is used to # display time on the label def time(): datetime_object = datetime.today() now = datetime.strftime(datetime_object,'%l:%M:%S %p') for x in timesTuple: timeOne = datetime.strftime(datetime.strptime(x, "%I:%M:%S %p"),'%l:%M:%S %p') if now == timeOne: playSound() print("Fire bell at : " + x) print("------------") #execute timer time() -