VPS software installing help



  • Hi,

    මචංලා, මගේ පොඩි වැඩකට Forum එකක් Install කර ගන්න ඕන. Technology සම්බන්ධව නම් නෙමෙයි. මම දැන් මාස ගාණක් තිස්සෙ VPS එකකට මෙන්න මේක දා ගන්න Try කරනව. ඒත් බැරි උනා...
    https://www.discourse.org/

    මේ Forum එකේ ඇහුවෙ මේ Forum එකත් ඒ විදියටම කරල තියෙන හින්ද?
    VPS එකේ root details දුන්නොත් Install පාරක් දාල දෙන්න පුළුවන් වෙයිද? 😬 😬 😬


  • Linux Help

    කොහෙන්ද vps එක ගත්තේ ? , මම කරලා දෙන්නම් වැඩේ



  • Digitalocean එකේ නම් ඕක 1 click install එකක් තියෙන්නේ
    https://www.digitalocean.com/docs/one-clicks/discourse/



  • මේක install කරන්න ලොකු දැනුමක් ඕනේ නැ ගොඩක් simple
    https://github.com/discourse/discourse/blob/master/docs/INSTALL-cloud.md



  • VPS එකට Dabian හරි Linux හරි දාපන්. සමහර සර්විස් වල නම් CMS ටික නිකම්ම දෙනවා Install කරගන්න. අනිත් ඒවගෙ නම් කොහොමද දන්නෙ නෑ. CLI Codes වලින් Install කරගන්න තියෙන්නෙ.



  • සල්ලි දෙනවා නම් මන් වැඩේ කරලා දෙන්නම්, VPS වල Panel Install කරන හැටි මන් ලියලා තියෙනවා බ්ලොග් එකේ ඕනේ කෙනක් ට බලාගන්න පුලුවන් https://lktips.com/